පිබිදෙව්! 2013 ජූනි  | මේ තරම් බඩු මුට්ටු ඕනෙද?

හුඟක් බඩු මුට්ටු ගන්න එක අනතුරක් වෙන්නේ ඇයි කියලත් පාලනයක් ඇතුව මිල දී ගන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපි මාලාවෙන් දැනගන්න.

දස දෙසින්

විෂයන්: ඩීසල් එන්ජින්වලින් පිට වෙන කලු දුම නිසා ඇති වෙන හානිය සහ අප්‍රිකාවේ වගේම ආසියාවේ මැලේරායිවට දෙන ප්‍රමිතියෙන් බාල ඖෂධ.

මේ ඔබේ පවුලටයි

කතා නොකර හිටියම ප්‍රශ්න විසඳෙයිද?

සමහර යුවළයන් කතා නොකර ඉන්නේ ඇයි? ප්‍රශ්න විසඳගන්න එයාලට පුළුවන් කොහොමද?

බයිබලයෙන් පිළිතුරක්

යක්ෂයා

යක්ෂයා සැබෑ පුද්ගලයෙක්ද නැත්නම් කෙනෙක් තුළ තියෙන දුෂ්ට සිතුවිලිද?

මුල් පිටුවෙන්

මේ තරම් බඩු මුට්ටු ඕනෙද?

තමන්ට අත්‍යවශ්‍ය නැති දේවල් සමහරු මිල දී ගන්නේ ඇයි? දැන්වීම්වලට අහු නොවී බුද්ධිමත් පාරිභෝගිකයෙක් වෙන්නේ කොහොමද?

මුල් පිටුවෙන්

පාලනයක් ඇතුව මිල දී ගන්නේ කොහොමද?

පාලනයක් ඇතුව මිල දී ගන්න උදව් වෙන යෝජනා හයක් මෙන්න.

අපේ විත්ති

පැනමාවට යමු

පැනමාව කියූ ගමන් අපිට මතක් වෙන්නේ පැනමා ඇලයි. ඒ රට ගැනත් එහේ ජීවත් වෙන මිනිසුන් ගැනත් දැනගන්න.

අතීතයෙන් සටහනක්

දෙවියන්ගේ නාමයෙන් කළ තර්ජනයක්

ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් කරපු දේට වග කියන්න ඕනෙ දෙවියන්ද?

නිර්මාණයක්ද?

මොල්ලි තල්මසාගේ අවල් පත

තල්මසාගේ අවල් පත් අධ්‍යයනය කරලා සාදා ඇති නව නිර්මාණ මොනවාද?

තවත් අංග

මගේ පෙනුම ගැන මම ඕනෑවට වඩා හිතනවද?

ඔයා කැතයි කියලා ඔයාට හිතෙනවා නම් ඔයාගේ පෙනුම ගැන සාධාරණව හිතන්න ඔයාට උදව් වෙන්නේ මොනවද?

ලොත්ගේ බිරිඳ ලුණු කණුවක් වුණා

බයිබල් වාර්තාව කියවන්න. ඊටපස්සේ තිත් යා කරලා ලොත්ගේ බිරිඳට මොකද වුණේ කියලා දැනගන්න.