මුරටැඹ 2009 නොවැම්බර් 

මුල් පිටුවෙන්

එක බොරුවක් වැසීමට තව බොරුවක්

මේ බොරු ඉගැන්වීම්බයිබල් ඉගැන්වීම් එක්ක සසඳලා බලන්න.

මුල් පිටුවෙන්

අමරණීය ආත්මය

මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා බයිබලයේ කියන දේ දැනගන්න.

මුල් පිටුවෙන්

2. නරකාදිය

ප්‍රේමණීය දෙවි කෙනෙක් මිනිස්සුන්ව නරකාදියට දාලා හැමදාම පුච්චනවද?

මුල් පිටුවෙන්

3. සියලුම ධර්මිෂ්ඨයන්ට ස්වර්ගික ජීවිතයක්

ධර්මිෂ්ඨ මිනිසුන් අතරින් වැඩිදෙනෙක් ජීවත් වෙන්න යන්නේ ස්වර්ගයේද නැත්නම් පොළොවේද?

මුල් පිටුවෙන්

4. ත්‍රිත්වය

දෙවියන් ත්‍රිත්වයක් කියලා බයිබලයේ කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ඉගැන්වීම ආවේ කොහෙන්ද?

මුල් පිටුවෙන්

5. දේවමෑණියන්

මරියාට නමස්කාර කරන එක ආරම්භ වුණේ කොහොමද? මරියා ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

මුල් පිටුවෙන්

6. රූප නමස්කාරය

රූප භාවිත කරන එක ගැන නියෝජිත යොහන් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වේ ඇයි කියලා දැනගන්න.

පවුලේ සමඟියට අත්වැලක්

විවාහ සහකරු දරුණු අසනීපයකට මුහුණ දුන් විට

ස්වාමිපුරුෂයා හෝ භාර්යාව දිගුකාලීන රෝගයකට ලක් වුණොත් ඊට සාර්ථකව මුහුණ දී පවුල් ජීවිතය ශක්තිමත් කරගැනීම සඳහා උපකාරවත් වන පියවර තුනක් සලකා බලමු.