Skip to content

නෝවා දෙවි සමඟ ගමන් කළා

දෙවිට විශ්වාසවන්ත පුද්ගලයෙක් වුණ නෝවා දෙවි සමඟ ගමන් කළා. යෙහෝවා දෙවි, නෝවාව විශේෂ පුද්ගලයෙක් විදිහට සැලකුවේ ඇයි? නෝවා කටයුතු කරපු විදිහ ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් ප්‍රයෝජනවත් වුණ විදිහ වගේම ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකද්ද කියලත් බලන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

සිඟිත්තන්ට

නෝවාගේ නැව

නැවේ සිටි සතුන් ගැන දරුවාට කියා දෙන්න.

චිත්‍ර පිටුව

නෝවාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

කීකරුකම ගැන නෝවාගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් ආකාරය ගැන දැනගන්න.