Skip to content

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

තමන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග හා ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ආකාරය ගැන යෞවනයන්ගේ අදහස් ඇතුළත් වීඩියෝ එක බලන්න.

 

අම්මායි තාත්තායි එක්ක කතා කරන්නේ කොහොමද?

ඒකෙන් ඔයා හිතනවාට වඩා ප්‍රතිඵල ලැබෙයි.

මොබයිල් ෆෝන් ගැන යෞවනයන්ගේ අදහස්

අද මොබයිල් ෆෝන් යෞවනයන්ට නැතුවම බැරි දෙයක් වෙලා. ෆෝන් එකකින් තියෙන ප්‍රයෝජන හා අනතුරු මොනවාද?

ඉස්කෝලේ ළමයි කරදර කරනවා නම් . . .

එන කරදර නවත්තන්න බෑ, ඒත් ඒවාට මූණ දෙන විදිහ වෙනස් කරන්න පුළුවන්.

වැඩ කල් දාන පුරුද්ද ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

වැඩ කල් දාන එකේ අනතුරු ගැනත් වැඩක් වෙලාවට කරන එකේ තියෙන ප්‍රයෝජන ගැනත් යෞවනයන්ගේ අදහස් දැනගන්න.

සල්ලි ගැන යෞවනයන්ගේ අදහස්

සල්ලි ඉතුරු කරන, වියදම් කරන හා සල්ලි ජීවිතේ වැදගත්ම දේ කර නොගන්න විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ දැනගන්න.

යෙහෝවා මගේ යාළුවෙක්ද?

යෙහෝවාව යාළුවෙක් කරගන්න එක එයාලට උදව් වුණා.

යාළුවන්ගෙන් එන බලපෑම්වලට මූණ දෙන්නේ කොහොමද?

බයිබල් ප්‍රතිපත්තිවල තියෙනවා ඒකට උත්තරේ.

පෙනුම ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

තමන්ගේ පෙනුම ගැන යෞවනයන් අනවශ්‍ය විදිහට හිතන්න පෙලඹිලා තියෙන්නේ ඇයි? ඒ අභියෝගය ජය ගන්නේ කොහොමද?

පෙනුම ගැන ඇයි මං මෙච්චර වධ වෙන්නේ?

පෙනුම ගැන සමබරව හිතන්න උදව් වෙන්නේ මොනවාද?

විවාහ වෙන්න කලින් සෙක්ස් කරන්න එන පෙලඹීම.

ඒකට විරුද්ධව සටන් කරන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති 3ක් බලන්න.

ලිංගික හිරිහැර ගැන යෞවනයන්ගේ අදහස්

ලිංගික හිරිහැරවලට මුහුණ දෙද්දී කරන්න පුළුවන් දේවල් ගැන යෞවනියන් පස්දෙනෙක් කියන දේ බලන්න.

නිරෝගී ජීවන රටාවක් ගත කරන විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

පෝෂ්‍යාදායි කෑම කන්නත් ව්‍යායාම් කරන්නත් අමාරුයි කියලා ඔයා හිතනවාද? මේ වීඩියෝ එකෙන් නිරෝගීව ඉන්න යෞවනයන් කරන්නේ මොනවාද කියලා දැනගන්න.

දෙවි කෙනෙක්ව විශ්වාස කරන එක ගැන යෞවනයන් කියන දේ

විනාඩි තුනේ මේ වීඩියෝ එකෙන් යෞවනයන් කීපදෙනෙක්ට දෙවි කෙනෙක් ගැන විශ්වාසයක් ඇති කරගන්න හේතු වුණ දේවල් ගැන කියනවා.

ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද?

දෙවියන් ගැන සැක එද්දී යෞවනයන් දෙන්නෙක් ඒවා ලිහාගත්තේ කොහොමද කියලා බලන්න.

විශ්වාසයි ඒත් ඇයි? - පරිණාමයද? නිර්මාණයද?

ඉස්කෝලේදී පරිණාමය ගැන ඉගැන්නුවත් තමන් විශ්වාස කරන දේ හරියි කියලා තමන්ටම ස්ථිර කරගත්ත විදිහ ගැන ෆේබියන් සහ මරිත් කියනවා.

බයිබලය මට උදව් වෙන්නේ කොහොමද?

ඒකට උත්තරේ දැනගන්න එක සතුටින් ඉන්න ඔයාට උදව් වෙයි.

බයිබලය කියවීම ගැන යෞවනයන් කියන දේ

ඔයා කියවන්න අකමැති කෙනෙක්ද? ඒත් දන්නවාද බයිබලය කියවීමෙන් ගොඩක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. යෞවනයන් හතරදෙනෙක් බයිබලය කියවීමෙන් ලබපු ප්‍රයෝජන ගැන කියයි.

විශ්වාසයි ඒත් ඇයි? - යෙහෝවාගේ ප්‍රමිතිද? මගේ ප්‍රමිතිද?

යෙහෝවාගේ ප්‍රමිති ගැන හිතලා වැඩ කරපු එක ප්‍රශ්නවලින් බේරෙන්න යෞවනයන් දෙන්නෙක්ට උදව් වුණේ කොහොමද කියලා දැනගන්න.

මගේ වැරදි හදාගන්නේ කොහොමද?

වැරදි හදාගන්න එක හිතන තරම් අමාරු නැහැ.

හොඳම ජීවිතය

ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න ඔයා කැමතිද? කැමරන් දුෂ්කර පළාතක තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා දැනගන්න.