Skip to content

2021, ජූනි 7
අලුත්ම දේවල්

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 1වෙනි කොටස දැන් කියවන්න පුළුවන්

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 1වෙනි කොටස දැන් කියවන්න පුළුවන්

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න’ පොතේ 1වෙනි කොටස දැන් jw.org වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්. 01-12 දක්වා පාඩම් ඒකට ඇතුළත්. 2-4 දක්වා කොටස් ළඟදීම ලබාගන්න පුළුවන්.

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 1වෙනි කොටස කියවන්න.