2021, අගෝස්තු 14
අලුත්ම දේවල්
‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 2වෙනි කොටස දැන් කියවන්න පුළුවන්
‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න’ පොතේ 2වෙනි කොටස දැන් jw.org වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්. 13-33 දක්වා පාඩම් ඒකට ඇතුළත්. 3වෙනි සහ 4වෙනි කොටස් ළඟදීම ලබාගන්න පුළුවන්.
‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 2වෙනි කොටස කියවන්න.