Skip to content

2021, ඔක්තෝබර් 1
අලුත්ම දේවල්

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 3වෙනි කොටස දැන් කියවන්න පුළුවන්

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 3වෙනි කොටස දැන් කියවන්න පුළුවන්

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න’ පොතේ 3වෙනි කොටස දැන් jw.org වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්. 34-47 දක්වා පාඩම් ඒකට ඇතුළත්. 4වෙනි කොටස ළඟදීම ලබාගන්න පුළුවන්.

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 3වෙනි කොටස කියවන්න.