Skip to content

පටුනට යන්න

JW බ්‍රෝඩ්කාස්ටිං

නිතර අසන ප්‍රශ්න​—JW බ්‍රෝඩ්කාස්ටිං (Roku)

නිතර අසන ප්‍රශ්න​—JW බ්‍රෝඩ්කාස්ටිං (Roku)

සමහරවිට ඔයා search කරන වචන වැරදි ඇති. Installing JW Broadcasting කියන කොටස බලන්න. එහෙම නැත්නම් ඔයාගේ ඩිවයිස් එක JW බ්‍රෝඩ්කාස්ටිං සපෝර්ට් කරන්නේ නැතුව ඇති. Roku first generation ඩිවයිස් JW බ්‍රෝඩ්කාස්ටිං සපෝර්ට් කරන්නේ නැහැ.

 

Rokuවල භාෂා ලැයිස්තුව බලන්න. භාෂාවක් තෝරගන්න home ස්ක්‍රීන් එකේ Settingsවලට ගිහින් Select a Language ඔප්ෂන් එක තෝරගන්න.

 

JW බ්‍රෝඩ්කාස්ටිං එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්.

 

Roku චැනල් store එකේ තියෙන හැම දෙයක්ම නොමිලේ ලබාගන්න බැරි නිසා Roku අකවුන්ට් එකක් හදාගන්න වලංගු ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනේ. හැබැයි ඔයාගෙන් මුදලක් අය කරන්නේ store එකෙන් ඔයා මොනවා හරි මිල දී ගත්තොත් විතරයි. ඒ ගැන වැඩි විස්තර දැනගන්න Roku’s support කියන කොටස බලන්න.

 

Roku සඳහා සකස් කරපු JW Broadcasting චැනල් එකේ මෑතකදී පළ වුණු සමහර වීඩියෝවල Play With Subtitles (උපසිරැසි) ඔප්ෂන් එක දැනට නැහැ. ඒකට තව මාස කීපයක් ගත වෙයි. ඒ අතරේ Roku පාවිච්චි කරන අයට පුළුවන් අවශ්‍ය නම් කොම්පියුටර් එකක්, ටැබ් එකක් හෝ ෆෝන් එකක් මාර්ගයෙන් tv.pr418.com වෙතට ගිහින් උපසිරැසි බලන්න. ඒකට Settingsවලට ගිහින් Display subtitles when available ක්ලික් කරන්න.

 

Roku සහ JW බ්‍රෝඩ්කාස්ටිං ගැන දන්න යාළුවෙක්ගේ උදව් ලබාගන්න. Roku device එහෙමත් නැත්නම් Roku අකවුන්ට් එකට සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඔයාට තියෙන්නේ Roku ඔන්ලයින් උදව් පිටුවට යන්න. ඔයාගේ JW බ්‍රෝඩ්කාස්ටිං ඇප් එක හරියට වැඩ කරන්නේ නැත්නම් ළඟම තියෙන ශාඛා කාර්යාලය අමතන්න.