Amazon Fire TV සඳහා JW බ්‍රෝඩ්කාස්ටිං
ඔයාගේ TV එකෙන් jw.org එකේ තියෙන වීඩියෝ බලන්නත් ඕඩියෝ අහන්නත් කැමතිද? එහෙමනම් ඔයාගේ Amazon Fire TV එකට හරි Apple TV එකට හරි Roku digital media player එකට හරි JW Broadcasting app එක ඩවුන්ලෝඩ් කරගන්න.
jw.org වෙඩ් අඩවියේ තියෙන ඔක්කොම වීඩියෝ වෙඩ් අඩවියෙන්ම බලන්න කැමතිද? එහෙමනම් වෙබ් අඩවියේ ලයිබ්‍රරි > වීඩියෝ පිටුවට ගිහින් එතන තියෙන වීඩියෝ ඔක්කොම බලන්න පුළුවන්. ඒකට JW බ්‍රෝඩ්කාස්ටිං ස්ටූඩියෝ එකේ තිරගත කරපු වීඩියෝත් ඇතුළත්. වැඩි විස්තර ‘JW.ORG එකේ තියෙන වීඩියෝ බලන්න’ කියන පිටුවෙන් දැනගන්න පුළුවන්.
මේ කොටසේ
Amazon Fire TV එකට JW බ්‍රෝඩ්කාස්ටිං ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න විදිහ
ඔයාගේ Amazon Fire TV එක සෙට් අප් කරගෙන JW බ්‍රෝඩ්කාස්ටිං එකේ වැඩසටහන් බලන්න.
Amazon Fire TV එකෙන් වීඩියෝ බලන්න
වීඩියෝ එකක් හොයාගන්න, අලුත් සහ අලුත්ම වීඩියෝ බලන්න සහ Play බට්න් එක පාවිච්චි කරන විදි ගැන දැනගන්න.
Amazon Fire TV එකේ ඕඩියෝ වැඩසටහන් අහන්න
ඕඩියෝ වැඩසටහනකට හරි වැඩසටහන් වර්ගයක් යටතේ තියෙන හැම ඕඩියෝ එකකටම ඇහුම්කන් දෙන්න. Play බට්න් එක පාවිච්චි කරන විදි.
Amazon Fire TV එකෙන් අපේ වීඩියෝ සහ ඕඩියෝ සොයන්න
“සොයන්න” කියන අංගය හරහා බ්‍රෝඩ්කාස්ටිං එකේ වීඩියෝ, ඕඩියෝ සහ සින්දු සොයන්න පුළුවන්.
නිතර අසන ප්‍රශ්න—JW බ්‍රෝඩ්කාස්ටිං (Fire TV)
හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.