JW ලයිබ්‍රරි
JW ලයිබ්‍රරි එකේ අංග
විවිධ බයිබල් පරිවර්තන
කැමති බයිබල් පරිවර්තනයක් තෝරගන්න.
ඡේදයේ අංකය ඔබලා ඒ පදය අනිත් බයිබල් පරිවර්තනවල තියන්නේ කොහොමද කියලා බලන්න.
පාදසටහනක් හරි යොමු සටහන් අංකයක් හරි ඔබලා අමතර තොරතුරු බලන්න.
ක්‍රියාත්මක කිරීම
කියවන ප්‍රකාශනයේ පිටු පෙරළන්න ඇඟිල්ල ස්ක්‍රීන් එක උඩ තියලා වමට හෝ දකුණට අදින්න.
ඔබ කියවන පරිච්ඡේදයට හෝ වගන්තියට බුක්මාක් එකක් දැම්මොත් ආයෙත් ඒ තැන ඉක්මනින් හොයාගන්න පුළුවන්.
මෑතකදී කියවපු ලිපි ආයෙත් බලන්න හිස්ට්‍රි කියන අංගය පාවිච්චි කරන්න.
යම් ප්‍රකාශනයක තියෙන වචන සහ යෙදුම් හොයාගන්න, සොයන්න කියන අංගය පාවිච්චි කරන්න.