Skip to content

පටුනට යන්න

JW.ORG වෙබ් අඩවිය

JW.ORG වෙබ් අඩවියේ තියෙන ලිපියක, වීඩියෝ එකක නැත්නම් ප්‍රකාශනයක ලින්ක් එක යවන්න

JW.ORG වෙබ් අඩවියේ තියෙන ලිපියක, වීඩියෝ එකක නැත්නම් ප්‍රකාශනයක ලින්ක් එක යවන්න

ලින්ක් එක යවන්න කියන කොටස ක්ලික් කරලා jw.org වෙබ් අඩවියේ තියෙන ලිපියක, වීඩියෝ එකක, ප්‍රකාශනයක ලින්ක් එක කාට හරි යවන්න ඔයාට පුළුවන්. ඊමේල් මාර්ගයෙනුත් ලින්ක් එකක් යවන්න පුළුවන්. එහෙම නැත්නම් ලින්ක් එක කොපි කරලා ඒක මෙසේජ් එකකට පේස්ට් කරලා යවන්නත් පුළුවන්.