අසර්බයිජානය
අසර්බයිජානයේ අසාධාරණ ලෙස රඳවගෙන ඉන්න කාන්තාවන්ව නිදහස් කරන්න කියලා සාක්ෂිකරුවන් ඉල්ලා සිටියි
අනිත් අයට තමන්ගේ ආගමික විශ්වාසයන් කිව්ව නිසා අයිරීනා සාකාචියන්කා සහ වලීඩා ජබ්රියිලාවාට සැලකුවේ දරුණු අපරාධකරුවන්ට වගෙයි. ආගමික අසාධාරණයක් කරන්නේ නැහැ කියලා කියන එකට එකඟව අසර්බයිජානය ක්රියා කරයිද?
අසාධාරණ ලෙස රඳවගෙන ඉන්න අයව නිදහස් කරන්න කියා අසර්බයිජානයේ සාක්ෂිකරුවන් ඉල්ලා සිටියි
කිසිදු පදනමක් නැතුව රඳවගෙන ඉන්න අයිරීනා සාකාචියන්කා සහ වලීඩා ජබ්රියිලාවා නිදහස් කිරීමෙන් සහ සාක්ෂිකරුවන්ට නිදහසේ තමන්ගේ ආගම ඇදහීමට අවසර දීමෙන් අසර්බයිජාන් රජය ආගමික නිදහසට ගරු කරයිද?