Skip to content

2015 ජූනි 15
අසර්බයිජානය

අසර්බයිජානයේ අසාධාරණ ලෙස රඳවගෙන ඉන්න අයව නිදහස් කරන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉල්ලා සිටියි

අසර්බයිජානයේ අසාධාරණ ලෙස රඳවගෙන ඉන්න අයව නිදහස් කරන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉල්ලා සිටියි

2015 පෙබරවාරි 17වෙනිදා අසර්බයිජානයේ බලධාරීන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියන් දෙන්නෙක්ව අත්අඩංගුවට අරගෙන හිරේ දැම්මේ ඔවුන් තමන්ගේ අසල්වාසීන් එක්ක බයිබලයේ තියෙන පණිවිඩය බෙදාගත්ත නිසයි. හිරේ ඉද්දී ඔවුන්ට සැලකුවේ දරුණු අපරාධකරුවන්ට සලකන විදිහටයි. ඔවුන් මුහුණ දෙන තත්වය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නීතික අංශයට සම්බන්ධ තවත් අංශයක (European Association of Jehovah’s Christian Witnesses) නියෝජිතයෙක් කියන දේට සවන් දෙන්න.