Skip to content

ඉතාලිය

 

2021-06-24

ඉතාලිය

මහාචාර්ය වෛද්‍ය මාසීමෝ පී. ෆ්‍රාන්කි සමඟ කරපු සාකච්ඡාවක්

“අද්දැකීම් තියෙන වෛද්‍යවරයෙක් විදිහට මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ස්තුති කරනවා. මොකද එයාලා නිසයි ප්‍රතිකාර කරද්දී රුධිරය අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලත් ඒක හරි වැදගත් කියලත් මං තේරුම්ගත්තේ.”