2018 මැයි 23
ඉතාලිය
මහාචාර්ය වෛද්‍ය මාසීමෝ පී. ෆ්‍රාන්කි සමඟ කරපු සාකච්ඡාවක්
වෛද්‍ය මාසීමෝ පී. ෆ්‍රාන්කි කියන්නේ වෙරෝනා විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙක්. ඒ වගේම එයා තමයි ඒ විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානියා.