Skip to content

2017 අප්‍රියෙල් 4
රුසියාව

රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරන්න සැරසීම ගැන කළ ප්‍රකාශය

රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරන්න සැරසීම ගැන කළ ප්‍රකාශය

රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර වැඩ තහනම් කරන්න කියලා පවරපු නඩුව 2017 අප්‍රියෙල් 5වෙනිදා රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලනවා. ඒ නඩුව අසන්න කලින් රුසියාවේ පරිපාලන මධ්‍යස්ථානයේ නියෝජිතයෙක් වන වසිලි කර්ලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ගන්න යන අසාධාරණ තීන්දුව නවත්වන්න කියලා රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා. රුසියානු භාෂාවෙන් ඔහු කළ ඒ ප්‍රකාශය 2017 මාර්තු 21වෙනිදා jw-russia.org වෙබ් අඩවියේ පළ වුණා.