ජූනි 8, 2018
රුසියාව
රුසියාවේ සිර දඬුවම් විඳින සාක්ෂිකරුවන්ගේ භාර්යාවන්ගෙන් ජනාධිපති පුටින්ගේ උපදේශකට ලිපියක්
රුසියාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 17දෙනෙක් සිර දඬුවම් විඳිනවා. එයාලාගේ භාර්යාවන් 10දෙනෙක් 2018 ජූනි 8 වෙනිදා ජනාධිපති පුටින්ගේ උපදේශකයෙක් විදිහට කටයුතු කරන, සමාජීය කටයුතු සහ මානව හිමිකම් සම්බන්ධව ජනාධිපති කවුන්සිලයේ සභාපති ධූරය දරන මිහායිල් ෆෙදොතෝව්ට ලිපියක් යැව්වා. ඔවුන් ඒ ලිපිය සකස් කළේ ජනමාධ්‍යය හරහා මහජනයාටත් එය කියවිය හැකි ලිපියක් විදිහටයි.