Skip to content

2015 සැප්තැම්බර් 15
රුසියාව

ටැගන්රොග්වල නඩුව යළි විභාගයට

ටැගන්රොග්වල නඩුව යළි විභාගයට

ටැගන්රොග්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 16දෙනෙක්ට විරුද්ධව දාපු නඩුව ආයෙත් විභාග කරන්න තීරණය කරලා තියෙනවා. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවා කියන එක වරදක් කියලා සලකලා එල්ල කරලා තියෙන චෝදනාව නිසයි එයාලා දැන් අවුරුදු දෙකක් තිස්සේ උසාවි ගානේ යන්නේ. සමහර අයට ලොකු දඩ මුදලක් සහ සිරදඬුවම් නියම කරන්න ඉඩ තියෙනවා. නඩුව කල් යන නිසා සාක්ෂිකරුවන් මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවාද? වරදකරුවන් කියලා තීන්දුවක් ලැබුණොත් සාක්ෂිකරුවන්ට මොන වගේ තත්වයකට මුහුණ දෙන්න වෙයිද?