රුසියාව
වීඩියෝ: රුසියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමට යෑම ගැන විශේෂඥයන් ප්‍රතිචාර දක්වයි
සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළොත් ඒ මගින් රුසියාවේ කීර්ති නාමයටත් රට වැසියන්ගේ ආගමික නිදහසටත් සිදු වෙන දේ ගැන මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් අදහස් දැක්වුවා.
වසිලි කර්ලින්: රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරන්න සැරසීම ගැන කළ ප්‍රකාශය
රුසියාවේ පරිපාලන මධ්‍යස්ථානයේ නියෝජිතයෙක් වන වසිලි කර්ලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ගේන්න යන පීඩාව නවත්වන්න කියලා රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.
රුසියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමේ අවදානමක් තිබෙන මේ මොහොතේ ලොව වටා සාක්ෂිකරුවන් එකාවන්ව පෙළ ගැසෙයි
රුසියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩ වහාම තහනම් කරන්න ඇඟිලි ගනිමින් ඉන්න බලධාරීන්ට එහෙම නොකරන්න කියා ලිපි මගින් කෙළින්ම දන්වන්න සාක්ෂිකරුවන් තීරණය කරලා තියෙනවා. ලිපි ලියන්න හවුල් වෙන්න කැමති අයට උපදෙස් සපයලා තියෙනවා.
JW.ORG වෙබ් අඩවිය රුසියාවේ තහනම් කිරීම ගැන විද්වතුන්ගේ විරෝධය
2015 ජූලි 21වෙනිදා රුසියානු රජය විසින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ jw.org කියන නිල වෙබ් අඩවිය තහනම් කෙරුවා. මෙම වෙබ් අඩවිය තහනම් කර ඇති එකම රට රුසියාව.
ටැගන්රොග්වල නඩුව යළි විභාගයට
දෙවියන්ට නමස්කාර කරනවා කියන එක වරදක් කියලා සලකලා එල්ල කරලා තියෙන චෝදනාවට 16දෙනාව හිරේ දායිද?
රුසියානු සාක්ෂිකාරියක් මඟ වැටී තිබුණ යූරෝ 6,000ක් අයිතිකරුට දෙයි
සාක්ෂිකාරියක් වන ස්වෙට්ලානා නෙම්චිනොවා, කුණු ගොඩේ තිබිලා අහුලගත්ත මුදල් නැවත අයිතිකරුට භාර දෙන්න ගොඩක් මහන්සි වුණා.