Skip to content

2014 මැයි 05
සිව් දෙසින්

හෘදය සාක්ෂියට අනුව තීරණ ගැනීමේ අයිතිය ගැන ප්‍රවීණයන් සලකා බලයි

හෘදය සාක්ෂියට අනුව තීරණ ගැනීමේ අයිතිය ගැන ප්‍රවීණයන් සලකා බලයි

පුද්ගලයෙක්ට තම හෘදය සාක්ෂියට අනුව හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කරන්න තියෙන අයිතිය යුරෝපයේ මානව හිමිකමක් හැටියට තහවුරු වුණු විදිහ ගැන මානව හිමිකම් පිළිබඳ ප්‍රවීණයන්ගේ සාකච්ඡාවක්.

  • නයිල්ස් මුෂ්නියැක්ස් මහතා යුරෝපා කවුන්සලයේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයායි. සාමාජික රටවල මානව හිමිකම් රැකෙනවාද කියන එක ගැන හොයලා බලන්න කියලා ඔහු උපදෙස් දුන්නා.

  • රිචඩ් ක්ලේටන් මහතා වැනීසි කොමිසමේ එක්සත් රාජධානිය නියෝජනය කරන තැනැත්තායි. වැනීසි කොමිසම කියන්නේ යුරෝපා කවුන්සලයේ නීතිය පිළිබඳ උපදේශක මඩුල්ලකගෙන් සමන්විත කොමිසමක්.

ඔවුන් කරන සාකච්ඡාවලින් බිඳක් බලන්න.