Skip to content

චිත්‍ර පිටු

යාකොබ්, ඒසව් හා ධාන්‍ය ව්‍යංජනය

මෙය ඩවුන්ලෝඩ් කර, ප්‍රින්ට් කරගන්න. ඊටපස්සේ පින්තූරේ පාට කරන්න. නිවුන් සහෝදරයන් වෙලත් පෑහිලා වැඩ කරන්න බැරි වුණු යාකොබ් හා ඒසව් ගැන ඉගෙනගන්න.