Skip to content

බයිබල් චිත්‍ර කතා

දානියෙල් යෙහෝවා දෙවිට කීකරු වුණා

දානියෙල් හිටියේ එයාගේ අම්මායි තාත්තායි ළඟ නෙමෙයි. ඒ වගේ වෙලාවලදී වුණත් එයා යෙහෝවා දෙවිට කීකරු වුණාද? මේ චිත්‍ර කතාව ඔන්ලයින් හරි ප්‍රින්ට් කරගෙන හරි කියවන්න.