Skip to content

ඉවසන්න පුරුදු වෙමුද?

ඉවසන්න පුරුදු වෙමුද?

යෙහෝවා දෙවි වගේ ඔයාටත් පුළුවන් ඉවසන්න. ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔයා කැමතියිද?

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

ඉවසන්න පුරුදු වෙමු

දුලේන්ට ඉවසීම ගැන කියලා දීපු මේ වීඩියෝ එක බලන්න.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.