Skip to content

ඔයාම තීරණයක් ගන්න

ඔයාම තීරණයක් ගන්න

යෙහෝවා දෙවිගේ යාළුවෙක් වෙන්න නම් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඔයාම තීරණයක් ගන්න ඕනේ. ඔයා ඒ තීරණය ගන්න ඕනෙ අනිත් අය කියන නිසා නෙමෙයි. ඒක කරන්නේ කොහොමද කියලා බලමු.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.