Skip to content

ගීතාවලිය 133:1 කටපාඩම් කරගන්න

ගීතාවලිය 133:1 කටපාඩම් කරගන්න

ගීතිකා අංක 93 ගායනා කරන්න. ඊටපස්සේ මේ පිටුව පාට කරන්න. රැස්වීම්වලට යන්න ඕන ඇයි කියලා මතක තියාගන්න ගීතාවලිය 133:1 කටපාඩම් කරගන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු (ගීතිකා අංක 93)

රැස්වීම්වලට නොකඩවා යන්න ඔයාගේ යාළුවෝ කරන දේවල් බලන්න. ගීතිකාව ඔයාත් ගායනා කරන්න.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.