Skip to content

දුලේන්ගේ කාර් එක හදන්න

දුලේන්ගේ කාර් එක හදන්න

මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගන්න. දුලේන්ගේ කාර් එක වගේ කාර් එකක් හදලා තෑග්ගක් විදිහට කාට හරි දෙන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

අනිත් අය එක්ක බෙදාගන්න

තමන්ගේ දේවල් බෙදාගත්තාම දුලේන් සහ නෙත්මි කොච්චර සතුටක් ලැබුවද කියලා බලන්න.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.