Skip to content

නිහතමානී වෙන්නම්, මමත් මෝසෙස් මෙන්

නිහතමානී වෙන්නම්, මමත් මෝසෙස් මෙන්

පවුලේ අය එකතු වෙලා හරි පාර හොයාගන්න මෝසෙස්ට උදව් කරන ගමන් එයා ගැන තව ඉගෙනගන්න.

දෙමාපියෙනි, දරුවන් එක්ක ගණන් කතාව 12:3 කියවලා ඒ ගැන ටිකක් කතා කරන්න.

මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.

ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට යෙහෝවා තෝරගත්තේ මෝසෙස්ව. බයිබලේ කියනවා එයා නිහතමානී කෙනෙක් කියලා. මෝසෙස්ට බලතල ගොඩක් තිබුණත් එයා අනිත් අයට සැලකුවේ හරිම ආදරෙන්. හරි පාර හොයාගන්න මෝසෙස්ට උදව් කරන ගමන් නිහතමානී වෙන්න අපිට පුළුවන් කොහොමද කියලත් කතා කරන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.