Skip to content

පෝස්ටරය: මගේ යාළුවෝ කවුද?

පෝස්ටරය: මගේ යාළුවෝ කවුද?

යෙහෝවාට ආදරේ අයව විතරක් යාළුවෝ කරගන්න. ඒක කොච්චර වැදගත්ද කියලා මේ පෝස්ටරය මතක් කරලා දෙයි.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

මගේ යාළුවෝ කවුද?

යෙහෝවා ආසයි අපිට යාළුවෝ ඉන්නවාට. ඒත් හොඳ යාළුවෝ හොයාගන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්

මගේ යාළුවෝ කවුද?

මාර්තායි නෙත්මියි වගේ යෙහෝවාට ආදරේ කරන්න ඔයාට උදව් කරන අයව යාළුවෝ කරගන්න.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.