බව්තීස්ම වෙන්න ඔයා ආසද?
බව්තීස්ම වෙන්න ඔයා මොනවාද කරන්න ඕනේ? හොයලා බලමු!
දෙමාපියනි, දරුවන් එක්ක ක්රියා 16:32, 33 කියවන්න. ඊටපස්සේ ඒ ගැන ටිකක් කතා කරන්න.
මේ ක්රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්රින්ට් කරගන්න.
‘බව්තීස්ම වෙන්න ඔයා ආසද?’ වීඩියෝ එක බලලා මේ ප්රශ්නය සාකච්ඡා කරන්න.
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
වෙබ් ලිපි
යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්රියාකාරකම්
‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.
බයිබල් ඉගැන්වීම්
දරුදැරියන්ට වීඩියෝ සහ ක්රියාකාරකම්
බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.