යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා
ගොඩක් අය අපිට කැමති නැත්තේ ඇයි කියලත් වැදගත්ම දේ යෙහෝවාට වටින කෙනෙක් වෙන එක කියලත් තේරුම්ගන්න දරුවන්ට උදව් කරන්න.
දෙමාපියෙනි, දරුවන් එක්ක යොහන් 15:19 කියවලා ඒ ගැන කතා කරන්න.
මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.
වීඩියෝ එක බලලා පළවෙනි පිටුවේ තියෙන ප්‍රශ්න දරුවන්ගෙන් අහන්න. ඊටපස්සේ දෙවෙනි පිටුවේ තියෙන ප්‍රශ්න පාවිච්චි කරලා ඉගෙනගන්න පුළුවන් පාඩම් පෙන්නලා දෙන්න.
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්
පෝස්ටර්: යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා
මේ පෝස්ටර් එක ප්‍රින්ට් කරලා කැමති තැනකින් අලවන්න.
වෙබ් ලිපි
යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්
‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.
බයිබල් ඉගැන්වීම්
දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්
බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.