Skip to content

යෙහෝවා දෙවි කොච්චර ලස්සන දේවල් හදලා තියෙනවාද!

යෙහෝවා දෙවි කොච්චර ලස්සන දේවල් හදලා තියෙනවාද!

යෙහෝවා දෙවි අපි වෙනුවෙන් ලස්සන දේවල් ගොඩක් හදලා තියෙනවා. ඒවායින් කිහිපයක් ඔයාට නම් කරන්න පුළුවන්ද?

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

යෙහෝවා දෙවි හදපු දේවල් ලස්සනයි

යෙහෝවා දෙවි ලස්සන දේවල් හුඟක් හදලා තියෙනවා. ඔයා ආස මොනාටද?

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.