Skip to content

වර්ධනය දෙන්නේ දෙවියන්

වර්ධනය දෙන්නේ දෙවියන්

කෙනෙක්ගේ හිතේ සත්‍යය ගැන තියෙන ආසාව වර්ධනය වෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවාද?

දෙමාපියෙනි, දරුවන් එක්ක 1 කොරින්ති 3:6, 7 කියවලා කතා කරන්න.

මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.

‘වර්ධනය දෙන්නේ දෙවියන්’ කියන වීඩියෝ එක බැලුවාට පස්සේ ඉලක්කමට ගැළපෙන පාට ගාන්න දරුවාට උදව් කරන්න. ඒක කරන ගමන් පහළ තියෙන ප්‍රශ්නවලට උත්තර සාකච්ඡා කරන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.