Skip to content

සමුළුව එන කල් ඉවසිල්ලක් නෑ!

සමුළුව එන කල් ඉවසිල්ලක් නෑ!

පවුලක් විදිහට මේ ක්‍රියාකාරකම කරලා සතුටු වෙන්න. සමුළුවට ලෑස්ති වෙන්න ඒක උදව් වෙයි!

දෙමාපියෙනි, ඔයාලාගේ දරුවන් එක්ක හෙබ්‍රෙව් 10:24, 25 කියවලා ඒ ගැන සාකච්ඡා කරන්න.

මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.

මේ ලැයිස්තුව පාවිච්චි කරලා දරුවන්ට සමුළුවට ලෑස්ති වෙන්න උදව් කරන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.