Skip to content

සේවේ නවත්තන්න එපා

සේවේ නවත්තන්න එපා

දුලේනුයි, නෙත්මියි නවත්තන්නේ නැතුව සේවේ කළා. ඒ දෙන්නා වගේ වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ

සේවේ නවත්තන්න එපා

මිනිස්සු ශුභාරංචිය අහන්න අකමැති වෙද්දී ඔයාට හැගෙන්නේ කොහොමද? එහෙම වෙද්දී නෙත්මියි, දුලේනුයි කළේ මොනවාද කියලා දැනගන්න.

වෙබ් ලිපි

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්

බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.