ගීතිකා අංක 2 - යෙහෝවා, ඒ ඔබේ නාමයයි
යෙහෝවා කියන දෙවිගේ නම ගොඩක් උසස්. ඒකට ලොකු තේරුමක් තියෙනවා. ඒ ගැන කියන මේ ගීතිකාව ලස්සනට ගායනා කරමු.
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්
යෙහෝවා දෙවිට ගීතිකාවක් ගයන්න
කාඩ් එක හැදුවට පස්සේ “යෙහෝවා, ඒ ඔබේ නාමයයි” කියන ගීතිකාව කටපාඩමෙන් කියන්න පුරුදු වෙන්න.
බයිබල් ඉගැන්වීම්
දරුදැරියන්ට වීඩියෝ සහ ක්‍රියාකාරකම්
බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.