14වෙනි පාඩම: උත්තරයක් දෙන්න ලෑස්ති වෙමු
රැස්වීම්වලදී උත්තර දෙන්න ලෑස්ති වෙන්න ඕන ඇයි? ඒක කරන්නේ කොහොමද?
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්රියාකාරකම්
ඔයාට උත්තරයක් ලෑස්ති කරගන්න පුළුවන්ද?
උත්තරේ මතක තියාගන්න දුලේන්ට උදව් වුණේ මොකක්ද?
බයිබල් ඉගැන්වීම්
දරුදැරියන්ට වීඩියෝ සහ ක්රියාකාරකම්
බයිබලය මත පදනම් වීඩියෝ සහ ක්රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.