Skip to content

යෞවන දරුවන්ව පුහුණු කරන්න

අදහස් හුවමාරුව

නව යොවුන් දරුවත් එක්ක අදහස් හුවමාරු කරන්නේ කොහොමද?

නව යොවුන් දරුවත් එක්ක කතා කරන්න ගියාම ඔබට එපා වෙලා කලකිරෙනවද? ඇයි එහෙම වෙන්නේ?

දරුවන් එක්ක වාද ඇති වෙන එක වළක්වගන්නේ කොහොමද?

යොවුන් විය, දරුවාගේ පෞද්ගලිකත්වය වර්ධනය වෙන කාලයක් නිසා එයාට හැඟෙන විදිහ කියන්න නිදහස දෙන්න. ඔබට උදව් කරන්න පුළුවන් කොහොමද?

ඔබේ දුව ඉන්නේ පීඩනයකින් නම්

ඔවුන්ගේ ජීවිතයේ සිදු වෙන වෙනස්කම් නිසා සමහර යෞවනියන්ට පීඩනයක් දැනෙනවා. ඒ වගේ වෙලාවට දෙමාපියන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

දරුවාට මැරෙන්න හිතෙනවා නම් . . .

දරුවාට මැරෙන්න හිතෙනවා නම් එයාට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

දරුවා ආගමික විශ්වාසයන් ගැන ප්‍රශ්න අසනවාද?

. දරුවා දෙවියන්ට ළං වෙයිද නැත්නම් දෙවියන්ගෙන් ඈත් වෙයිද කියන එක හුඟක් වෙලාවට තීරණය වෙන්නේ ඔයාගේ යෞවන දරුවා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කොහොමද කියන එක මතයි.

හික්මවීම සහ පුහුණුව

නව යොවුන් වියේ ඉන්න ඔයාගේ දරුවා ඔයාගේ විශ්වාසය කඩ කළොත්

නව යොවුන් වියේ ඉන්න දරුවා කැරලිකාරයෙක් කියලා තීරණය කරන්න ඉක්මන් වෙන්න එපා. බිඳුණු විශ්වාසය ආයෙත් ඇති කරගන්න පුළුවන්.

දරුවන්ට නිසි මඟ පෙන්වීම් ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

දෙමව්පියන්ට ළං වෙනවාට වඩා යාළුවන්ට ළං වෙන්න දරුවන් පෙලඹෙන්නේ ඇයි?

යොවුන් දරුවව හික්මවද්දී

හික්මවීමකින් කෙරෙන්නෙ දරුවට යමක් ඉගැන්වීමයි. මුරණ්ඩු නොවී කීකරු වෙන විදිහ දරුවට උගන්වන්න බයිබල් උපදෙස් ඔබට උදව් වෙයි.

වැඩියෙන් ලකුණු ගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?

ලකුණු අඩු වෙන්නේ ඇයි කියලා හොයලා දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

යොවුන් දරුවට නීති දමද්දී

ඒත් දාන හැම නීතියක්ම දරුවා හිතන්නේ වධයක් විදිහට නම් මොනවද කරන්න පුළුවන්?

අන්තර්ජාලයෙන් මගේ දරුවාටත් හානියක් වෙයිද?

නීතිරීති දානවාට වඩා දරුවාට හරි වැරැද්ද තේරුම්ගන්න උදව් කරන්න පුළුවන් කොහොමද?

මගේ දරුවා සෝෂල් මීඩියා පාවිච්චි කළාට කමක් නැද්ද?

හොඳ තීරණයක් ගන්න උදව් වෙන ප්‍රශ්න හතරක්.

පරෙස්සමින් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න කියලා දෙන්න

දෙමාපියෙනි, අනතුරේ වැටෙන්නේ නැතුව ඉන්න දුවට, පුතාට උදව් කරන්න.

යොවුන් දරුවා එයාටම හානි කරගන්නවා නම්

සමහර යොවුන් දරුවෝ තමන්ටම හානි කරගන්නවා. ඇයි එයාලා එහෙම කරගන්නෙ? ඔබේ දරුවත් එහෙම කරගන්නවා නම් කොහොමද උදව් කරන්නෙ?

දුරකථනය හරහා අසභ්‍ය දේ යැවීමේ ඇති භයානකකම ගැන කියා දෙන්න

ඔබේ දරුවා දුරකථනයෙන් අසභ්‍ය පණිවිඩ සහ පින්තූර යැවීමට කලින් එහි ඇති අනතුර දරුවාට කියා දෙන්න.