විශ්වාසය සහ නමස්කාරය
ආගම්
දෙවියන් එක්ක බැඳීමක් තියෙන කෙනෙක් කොයි වගේද? එහෙම කෙනෙක් වෙන්න ආගමක් අදහන්නම ඕනෙද?
දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් වෙන යෝජනා තුනක් ගැනත් ඒ ගැන තියෙන වැරදි මත හතරක් ගැනත් දැනගන්න.
හැම ආගමක්ම එක සමානද? හැම ආගමක්ම සැබෑ දෙවියන් වෙතට යොමු කරනවාද?
බයිබලයේ තියෙන හේතු 2කින් උත්තරේ දැනගන්න පුළුවන්.
ආගමකට අයිති වෙලා ඉන්න ඕනද?
තමන්ට ඕන විදිහට තනියම දෙවියන්ට නමස්කාර කරන්න කෙනෙක්ට පුළුවන්ද?
ඇයි මෙච්චර ක්‍රිස්තියානි ආගම්?
ක්‍රිස්තියානි ධර්මයේ කර්තෘ වන යේසුස් බලාපොරොත්තු වුණේ මේකද?
සත්‍ය ආගම මොකක්ද කියලා මම දැනගන්නේ කොහොමද?
මට හොඳයි කියලා හිතෙන ආගම සත්‍ය ආගමද?
ක්‍රිස්තු විරෝධීන් කවුද?
ඔවුන් එනවාද නැත්නම් දැනටමත් ඇවිල්ලාද?
ශුද්ධව ඉන්නවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
පාපය උරුම කරගෙන ඉන්න කෙනෙකුට ශුද්ධ වෙන්න පුළුවන්ද?
යාච්ඤාව
උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කළොත් දෙවියන් මට උදව් කරයිද?
අපි ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී දෙවියන් ඒ ගැන සැලකිලිමත් වෙනවාද?
දෙවියන් මගේ යාච්ඤා අහයිද?
යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙන්න නම් ඔයාගේ පැත්තෙන් කරන්න ඕන දේවලුත් තියෙනවා.
ස්වාමීන්ගේ යාච්ඤාවේ කියන විදිහටමද අපි යාච්ඤා කරන්න ඕනේ?
ස්වාමීන්ගේ යාච්ඤාව කිව්වොත් විතරද දෙවියන් අපිට ඇහුම්කන් දෙන්නේ?
යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?
අපේ හිතේ තියෙන දේවල් කිව්වම දෙවියන් ඒවා නොසලකාහරින්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න කැමතිද?
අපේ යාච්ඤා යේසුස් මාර්ගයෙන් ඔප්පු කරන්න ඕන ඇයි?
යේසුස් මාර්ගයෙන් යාච්ඤා ඔප්පු කිරීමෙන් දෙවිව හා යේසුස්ව ගෞරවයට පත් වෙන්නේ කොහොමද?
සාන්තුවරුන්ට යාච්ඤා කරන්න ඕනෙද?
යාච්ඤා කරන්න ඕනේ කාටද කියලා දැනගන්න.
දෙවියන් සමහර යාච්ඤාවලට සවන් දෙන්නැත්තේ ඇයි?
දෙවියෙන් සවන් දෙන්නැති යාච්ඤා මොනවද කියලත් සවන් දෙන්නැත්තේ කාටද කියලත් දැනගන්න.
ගැලවීම
ගැලවීම ලබන්න නම් යේසුස්ව විශ්වාස කරන එක විතරක් ඇතිද?
යේසුස්ව විශ්වාස කළත් ගැලවීම ලබන්නේ නැති සමහර අය ගැන බයිබලයේ කියලා තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද?
ගැලවීම කියන්නේ මොකක්ද?
ගැලවීම ලබාගන්න පුළුවන් කොහොමද? කෙනෙක්ට ගැලවීම ලැබෙන්නේ මොකෙන්ද?
යේසුස් නිසා අපිට ගැලවීම ලැබෙන්නේ කොහොමද?
යේසුස් අපි වෙනුවෙන් කන්නලව් කරන්න ඕනේ ඇයි? ගැලවීම ලබාගන්න නම් යේසුස් ගැන විශ්වාස කරන එක විතරක් ඇතිද?
යේසුස් මැරුණේ ඇයි?
ඔහුගේ ජීවිත පූජාවෙන් අපිට ප්‍රයෝජන තියෙනවා නම් ඒ මොනවාද?
යේසුස්ගේ ජීවිත පූජාව වන්දියක් වුණේ කොහොමද?
යේසුස්ගේ ජීවිත පූජාව වන්දියක් වුණේ කොහොමද?
බව්තීස්මය කියන්නේ මොකක්ද?
වතුරෙන් බව්තීස්ම වුණ හුඟක් අය ගැන බයිබලයේ තියෙනවා. ඒවායින් බව්තීස්මය කියන්නේ මොකක්ද කියලත් ඒකේ වැදගත්කම ගැනත් දැනගන්න පුළුවන්.
එක වතාවක් ගැලවීම ලැබුවොත් හැමදාටම ගැලවීම ලැබෙනවා කියලා බයිබලයේ තියෙනවද?
උත්තරේ දැනගන්න උදව් වෙන උපමාවක් යේසුස් කිව්වා.
අලුත් උපතක් ලබනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
ක්‍රිස්තියානියෙක් වෙන්න ඔයා අලුත් උපතක් ලබන්න ඕනෙද?
පාපය සහ සමාව දීම
මුල්ම පාපය මොකක්ද?
ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වෙලා පාපය උරුම කරගත්තා. එයාලගෙන් පැවතෙන හැමෝටම ඒ පාපය උරුම වුණා. ඒක හරියට පරම්පරාගත රෝගයක් දෙමාපියන්ගෙන් දරුවන්ට උරුම වෙනවා වගේ.
පාපය කියන්නේ මොකක්ද?
සමහර පාප අනිත් පාපවලට වඩා බරපතළද?
සමාව දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
සමාව දෙන්න උදව් වෙන පියවර 5ක් බයිබලයේ තියෙනවා.
දෙවියන් මට සමාව දෙයිද?
දෙවියන්ගෙන් සමාව ලබාගන්න පුළුවන් විදිහ ගැන බයිබලයේ කියන දේ හොයලා බලන්න.
කලින් කරපු වැරදි නිසා කෙනෙක්ගේ හිත වධ දෙනවා නම් එයාට බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?
අනවශ්‍ය විදිහට ඔයාගේ හිත වධ දෙනවා නම් ඒ හැඟීම්වලින් ගොඩ එන්න ඔයාට කරන්න පුළුවන් දේවල් 3ක් ගැන දැනගන්න.
“මරණීය පාප හතක්” තියෙනවාද?
මරණීය පාප හත කියන ඉගැන්වීමට මුල් වුණේ මොකක්ද? මරණයට හේතු වෙන පාපය සහ මරණයට හේතු නොවන පාපය අතර වෙනස මොකක්ද?
සමාව නොලැබෙන වරදක් තියෙනවද?
ඔයා කරලා තියෙන්නේ සමාව නොලැබෙන වරදක්ද කියලා දැනගන්නේ කොහොමද?
“ඇසකට ඇසක්” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
“ඇසකට ඇසක්” කියන නීතිය පාවිච්චි කරලා තමන්ට වරදක් කරපු කෙනෙක්ගෙන් පළිගන්න අවසර තියෙනවාද?
මත්පැන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද? මත්පැන් පානය කරන එක පාපයක්ද?
වයින් සහ වෙනත් මත්පැන් වර්ගවලින් ලැබෙන ප්‍රයෝජන කීපයක් ගැන බයිබලයේ සඳහන් කරලා තියෙනවා.
දුම්බීම පාපයක්ද?
දුම්බීම ගැන බයිබලයේ කෙලින්ම සඳහන් වෙන්නේ නැති නිසා මේ ප්‍රශ්නෙට උත්තර දැනගන්නේ කොහොමද?
සූදුවේ යෙදෙන එක වැරදියිද?
බයිබලයේ සූදුව ගැන හුඟක් විස්තර සඳහන් වෙලා නැහැ. ඒත් දෙවියන්ට ඒ ගැන හැඟෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් කොහොමද?
ආගමික චාරිත්‍ර
දසයෙන් කොටස දීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
දසයෙන් කොටස දෙන එක ගැන මිනිසුන් හිතන දේ සහ බයිබලයේ කියන දේ අතර ලොකු වෙනසක් තියෙනවා කියලා දැනගත්තාම ඔයා පුදුම වෙයි.
රූපවලට හෝ සුරුවම්වලට වඳින එක හරිද?
නමස්කාරයේදී රූප හෝ සුරුවම් පාවිච්චි කරනවාට දෙවියන් කැමතිද?
ක්‍රිස්තියානීන් සබත් දවස පවත්වන්න ඕනද?
සබත සදාතන ගිවිසුමක් කියලා බයිබලයේ කියන්නේ ඇයි?
අන්‍ය භාෂා කතා කරන එක ගැන බයිබලේ කියන්නේ මොනවාද?
සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඒ හැකියාවෙන්ද?
නිරාහාරව ඉන්න එක ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?
බයිබලයේ සඳහන් සමහර අය නිරාහාරව හිටියේ ඇයි? අද ඉන්න ක්‍රිස්තියානීන් නිරාහාරව ඉන්න ඕනෙද?
අනිත් අය වෙනුවෙන් දේවල් දෙන එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
දෙවියන් සතුටු වෙන්නේ අපි කොයි විදිහට පරිත්‍යාග කළොත්ද?
දසපනත කියන්නේ මොකක්ද?
දසපනත දුන්නේ කාටද? ක්‍රිස්තියානීන් දසපනත රකින්න ඕනෙද?