බයිබල් පද පැහැදිලි කිරීමක්
හුඟදෙනෙක් දන්න කියන බයිබල් පදවල සහ යෙදුම්වල නිවැරදි තේරුම දැනගන්න. අවට පදත් එක්ක කියවලා ඒ පද ගැන සම්පූර්ණ පින්තූරයක් ලබාගන්න. විස්තරාත්මක පාදසටහන් සහ යොමු දැක්වීම් කියවලා ඒ බයිබල් පද ගැන තියෙන අවබෝධය වැඩි කරගන්න.
උත්පත්ති 1:1 ගැන පැහැදිලි කිරීමක් - “පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක”
බයිබලයේ පළවෙනි පදයේ සඳහන් වෙන වැදගත් සත්‍යයන් දෙක මොනවාද?
උත්පත්ති 1:26 ගැන පැහැදිලි කිරීමක් - “අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ”
දෙවියන් ඒ දේ කිව්වේ කාටද?
නික්මයාම 20:12 - “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”
දෙවියන් ඒ ආඥාව දෙන ගමන්ම පොරොන්දු වුණා ඒ ආඥාවට කීකරු වුණොත් එයාලට බොහෝ කල් ජීවත් වෙන්න ලැබෙනවා කියලා. ඒ පොරොන්දුව එයාලට උදව් වුණා ඒ ආඥාවට කීකරු වෙන්න.
ගණන් කතාව 6:24-26 ගැන පැහැදිලි කිරීමක් - “ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා”
ආරොන්ගේ ආශීර්වාදයේ සුල මුල මොකක්ද?
යොෂුවා 1:9 ගැන පැහැදිලි කිරීමක් - “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න”
අභියෝගවලට, දරාගන්න බැහැ කියලා හිතෙන තත්වයන්වලට මුහුණ දෙන්න වෙද්දී ධෛර්යවත්ව සහ එඩිතරව ඉන්න ඔයාට පුළුවන් කොහොමද?
ගීතාවලිය 23:4 ගැන පැහැදිලි කිරීමක් - “මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්”
ජීවිතේ අමාරුම කාලවලදී වුණත් දෙවියන්ගේ සේවකයන් ඔහුගේ ආදරය සහ සැලකිල්ල අද්දකින්නේ කොහොමද?
ගීතාවලිය 37:4 ගැන පැහැදිලි කිරීමක් - “ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත්වෙව”
ප්‍රඥාව ලබාගෙන දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න කෙනෙක් වෙන්න ගීතිකාකරු අපිට උදව් කරන්නේ කොහොමද?
ගීතාවලිය 46:10 ගැන පැහැදිලි කිරීමක් - “නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්”
ඒ පදයෙන් අදහස් වෙන්නේ පල්ලියේදී නිශ්ශබ්දව ඉන්න ඕනෙ කියන එකද?
හිතෝපදේශ 3:5, 6 ගැන පැහැදිලි කිරීමක් - “නුඹේම නුවණෙහි නොපිහිටන්න”
ඔයා ගැන විශ්වාසය තියනවාට වඩා ඔයා විශ්වාසය තියන්නේ දෙවියන් ගැන කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?
හිතෝපදේශ 16:3 ගැන පැහැදිලි කිරීමක් – “නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න”
මිනිස්සු දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන්න ඕනෙ මොන හේතු දෙක නිසාද?
හිතෝපදේශ 17:17 ගැන පැහැදිලි කිරීමක් - “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය”
හොඳ යාළුවෙක් ඇත්තටම මොන වගේද කියලා මේ හිතෝපදේශයේ විස්තර කරනවා.
හිතෝපදේශ 22:6 ගැන පැහැදිලි කිරීමක් - “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න”
දරුවෙක් යා යුතු “හරි මඟ” මොකක්ද? එක් එක් දරුවාට අනුව ඒක වෙනස් වෙනවාද?
දේශනාකාරයා 3:11 ගැන පැහැදිලි කිරීමක් - “උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ”
දෙවියන් ලස්සනට, පිළිවෙළට කරලා තියෙන දේවල්වලට ඔහුගේ නිර්මාණ වගේම තව දේවලුත් ඇතුළත්. ඒ ගැන දැනගන්න එක ඔයාට වැදගත් ඇයි?
යෙසායා 26:3 ගැන පැහැදිලි කිරීමක් - ‘ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තාව ඔබ ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක’
නියම සමාදානය ඇත්තටම අපිට අද්දකින්න පුළුවන්ද? දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
යෙසායා 40:31 ගැන පැහැදිලි කිරීමක් - “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය”
දෙවියන්ගේ බලය නිසා ශක්තිමත් වෙන කෙනෙක්ව බයිබලේ ඉහළට පියාඹන රාජාලියෙක්ට සමාන කරලා තියෙන්නේ ඇයි?
යෙසායා 41:10 පැහැදිලි කිරීමක් - “භය නොවන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි”
යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට ඔහු අනිවාර්යයෙන්ම උදව් කරනවා කියන දේ කාවද්දන්න එකම අදහස තුන් විදිහකින් කියලා තියෙනවා.
යෙසායා 42:8 ගැන පැහැදිලි කිරීමක් - “මම ස්වාමීන්වහන්සේය”
දෙවියන් තමන්ගේ නම විදිහට තෝරගත්ත නම මොකක්ද?
යෙරෙමියා 11:11 ගැන පැහැදිලි කිරීමක් - “විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි”
දෙවියන් ඔහුගේ සෙනඟට නපුරක් කළාද? නැත්නම් එහෙම වෙන්න ඔහු ඉඩහැරියාද?
යෙරෙමියා 29:11 පැහැදිලි කිරීමක් - “මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි”
එක් එක් පුද්ගලයා ගැන දෙවියන්ට ‘යෝජනාවක්’ තියෙනවාද?
යෙරෙමියා 33:3 ගැන පැහැදිලි කිරීමක් - “මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තර දෙමි”
මේ ආරාධනාව පිළිගන්න අයට “තේරුම්ගැනීමට අපහසු වූ පුදුම දේවල්” හෙළි කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා. ඒ මොනවාද? අදත් ඔහු එහෙම කරනවාද?
මීකා 6:8 ගැන පැහැදිලි කිරීමක් - “නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරෙන්න”
දෙවියන්ව සතුටු කරන්න නම් අපි කරන්න ඕනෙ දේවල් 3ක් ගැන මේ බයිබල් පදයේ විස්තර කරනවා.
මතෙව් 6:33 ගැන පැහැදිලි කිරීමක් - ‘පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යය සොයන්න’
ක්‍රිස්තියානීන් කිසි වැඩක් පළක් නොකර නිකන් ඉන්න ඕනෙ කියලා යේසුස් අදහස් කළාද?
මතෙව් 6:34 ගැන පැහැදිලි කිරීමක් - “හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා”
අනාගතය ගැන සැලසුම් කරන එක වැරදියි කියලා යේසුස් අදහස් කළේ නැහැ.
මතෙව් 11:28-30 ගැන පැහැදිලි කිරීමක් - “මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි”
යේසුස් අයුක්තිය, අසාධාරණය ක්ෂණිකව නැති කරලා මිනිස්සුන්ට සහනයක් ලබා දුන්නාද?
මාක් 1:15 ගැන පැහැදිලි කිරීමක් - “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය”
යේසුස් අදහස් කළේ දේවරාජ්‍යයේ පාලනය ඒ වෙද්දිත් පටන් අරන් තිබුණා කියන එකද?
මාක් 11:24 ගැන පැහැදිලි කිරීමක් - “නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න”
යේසුස් කිව්වා දෙවියන් ගැන, යාච්ඤාවේ බලය ගැන විශ්වාසය තියන්න කියලා. අභියෝග ජය ගන්න ඒ මඟ පෙන්වීම අපිට උදව් වෙන්නේ කොහොමද?
ලූක් 1:37 ගැන පැහැදිලි කිරීමක් - “මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේය”
සියලු බලැති දෙවියන් තමන්ගේ පොරොන්දු ඉටු කරන එක වළක්වන්න කාටවත් බැහැ. ඒකෙන් ඔයාගේ විශ්වාසය ශක්තිමත් වෙන්නේ කොහොමද?
ලූක් 2:14 ගැන පැහැදිලි කිරීමක් - “පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා!”
මේ වචනවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
යොහන් 1:1 ගැන පැහැදිලි කිරීමක් - “පටන්ගැන්මෙහිදී වාක්‍යාණෝ සිටිසේක.”
මිනිසෙක් විදිහට පොළොවට එන්න කලින් යේසුස් ස්වර්ගයේ ගත කරපු ජීවිතය ගැන මේ බයිබල් පදයෙන් අපිට තේරුම්ගන්න පුළුවන්.
යොහන් 3:16 ගැන පැහැදිලි කිරීමක් - “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක”
යෙහෝවා දෙවියන් ඔහු අපිට ආදරෙයි කියලත් අපි හැමදාමට ජීවත් වෙනවා දකින්න කැමතියි කියලත් පෙන්වලා තියෙන්නේ කොහොමද?
යොහන් 14:6 ගැන පැහැදිලි කිරීමක් - “මාර්ගයද සැබෑවද ජීවනයද මමය”
යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න කැමති කෙනෙක් යේසුස් ඉටු කරන වැදගත් කාර්යය තේරුම්ගන්න ඕනෙ ඇයි?
යොහන් 14:27 ගැන පැහැදිලි කිරීමක් - “නුඹලා වෙත සමාදානය තබා යමි”
යේසුස් තමන්ගේ ගෝලයන්ට දෙනවා කිව්වේ මොන වගේ සමාදානයක්ද? අද අපිට ඒ සමාදානය ලැබෙන්නේ කොහොමද?
යොහන් 15:13 පැහැදිලි කිරීමක් - “තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත”
යේසුස් පෙන්නුවා වගේ ආදරයක් පෙන්නන්න ඔහුගේ ගෝලයන්ට පුළුවන් කොහොමද?
යොහන් 16:33 ගැන පැහැදිලි කිරීමක් - “මම ලෝකයෙන් ජයගතිමි”
මොන පීඩා මැද වුණත් දෙවියන්ව සතුටු කරන්න පුළුවන් කියලා ස්ථිර කරගන්න යේසුස් කියපු දේ ඔහුගේ අනුගාමිකයන්ට උදව් වුණේ කොහොමද?
ක්‍රියා 1:8 ගැන පැහැදිලි කිරීමක් - “නුඹලා බලය ලබන්නහුය”
යේසුස් ගෝලයන්ට කිව්වේ මොකක්ද? දෙවිගේ බලය ගෝලයන්ට උදව් වුණේ මොනවා කරන්නද?
රෝම 5:8 ගැන පැහැදිලි කිරීමක් - “අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය”
මිනිස්සු නිතරම හිතන්නේ, වැඩ කරන්නේ දෙවියන් දීලා තියෙන ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව නෙවෙයි. ඒ වුණත් දැනුත් සදහටමත් දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියාගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ කොහොමද?
රෝම 6:23 ගැන පැහැදිලි කිරීමක් - ‘පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, සදාකාල ජීවනයය’
පව්කාර මිනිස්සුන්ට බැහැ එයාලාගෙම හැකියාවෙන් ගැලවීම ලබන්න. ඒත් සදාකාල ජීවිතය ලබාගන්න අපිට අවස්ථාව තියෙනවා. ඒ කොහොමද?
රෝම 10:13 ගැන පැහැදිලි කිරීමක් - “ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤා කරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය”
ජාතිය, පසුබිම මොකක් වුණත් ගැලවීම ලබාගෙන සදහටම ජීවත් වෙන්න දෙවියන් හැමෝටම අවස්ථාව දීලා තියෙනවා.
රෝම 12:2 ගැන පැහැදිලි කිරීමක් - “මේ ලෝකයේ ආකාරයට සමාන නොවන්න”
දෙවියන්, ඔහු කැමති විදිහට ජීවත් වෙන්න කියලා මිනිසුන්ට බල කරනවාද?
රෝම 12:12 ගැන පැහැදිලි කිරීමක් - “බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න”
පීඩා, විරුද්ධවාදිකම් මැද දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ක්‍රිස්තියානීන්ට පුළුවන් කොහොමද?
රෝම 15:13 ගැන පැහැදිලි කිරීමක් - “මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය”
ප්‍රීතිය සහ සමාදානය කියන ගුණාංග බලාපොරොත්තුවටයි, දෙවිගේ බලයටයි සම්බන්ධ වෙන්නේ කොහොමද?
1 කොරින්ති 10:13 ගැන පැහැදිලි කිරීමක් - “දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය”
දෙවියන් විශ්වාසවන්තයි කියලා දැනන් ඉන්න එක වැරදි පෙලඹීම්වලට මුහුණ දෙන්න උදව් වෙන්නේ කොහොමද?
2 කොරින්ති 12:9 ගැන පැහැදිලි කිරීමක් - “මාගේ කරුණාව නුඹට සෑහේය”
දෙවියන් පෙන්නපු මහත් කරුණාවෙන් පාවුල් ප්‍රයෝජන ලැබුවේ කොහොමද? ඒකෙන් අපිට ප්‍රයෝජන ලබන්න පුළුවන් කොහොමද?
ගලාති 6:9 ගැන පැහැදිලි කිරීමක් - “යහපත්කම් කිරීමට මැළිනොවෙමු”
දිගටම යහපත් දේවල් කරන ක්‍රිස්තියානීන්ට ලැබෙන ආශීර්වාද මොනවාද?
එෆීස 3:20 ගැන පැහැදිලි කිරීමක් - ‘අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ දෙවියන්වහන්සේ’
තමන්ගේ සෙනඟගේ යාච්ඤාවලට උත්තර දීලා එයාලාගේ බලාපොරොත්තු දෙවියන් ඉෂ්ට කරන්නේ කොහොමද?
ෆිලිප්පි 4:6, 7 ගැන පැහැදිලි කිරීමක් - ‘කිසිවක් ගැන කනගාටු නොවන්න’
හිතේ බර සැහැල්ලු කරගන්න සහ මනසේ සමාදානය අද්දකින්න යාච්ඤාවට ඇතුල් කරන්න ඕනෙ මොන දේවල්ද?
ෆිලිප්පි 4:8 ගැන පැහැදිලි කිරීමක් - “සැබෑ, . . . දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න”
ක්‍රිස්තියානීන් හිතන්න පුරුදු වෙන්න ඕන මොනවා ගැනද?
ෆිලිප්පි 4:13 ගැන පැහැදිලි කිරීමක් - ‘මට ක්‍රිස්තුස්වහන්සේගේ පිහිටෙන් සෑම දේම කරන්ට හැකිවෙමි’
“සෑම දෙයකටම මුහුණ දෙන්න” ශක්තිය ලැබෙනවා කියද්දී පාවුල් ඒකෙන් අදහස් කළේ මොකක්ද?
කොලොස්සි 3:23 ගැන පැහැදිලි කිරීමක් - ‘ඔබ කරන කොයි දෙයක් වුවත් මුළු සිතින් කරන්න’
වැඩ කරන එක ගැන ක්‍රිස්තියානියෙක්ට තියෙන ආකල්පය දෙවියන් එක්ක එයාට තියෙන බැඳීමට බලපාන්නේ කොහොමද?
2 තිමෝති 1:7 ගැන පැහැදිලි කිරීමක් – ‘දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයේ ආත්මයක්ය’
බයෙන් යටපත් වෙන්නේ නැතුව හරි දේ කරන්න දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද?
හෙබ්‍රෙව් 4:12 ගැන පැහැදිලි කිරීමක් - “දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය”
දෙවියන්ගේ වචනයට ජීවිතේ වෙනස් කරන්න ඔයා ඉඩ දෙනවාද? ඒකට ඔයා දෙන උත්තරෙන් ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා.
හෙබ්‍රෙව් 11:1 ගැන පැහැදිලි කිරීමක් - “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය”
සැබෑ විශ්වාසය කොච්චර ශක්තිමත්ද කියලත් ඒක කොච්චර වැදගත්ද කියලත් දැනගන්න.
1 පේතෘස් 5:6, 7 ගැන පැහැදිලි කිරීමක් - ‘දෙවියන්වහන්සේට යටත් වෙන්න. නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න’
කනස්සල්ලට හේතු වෙන හැම දේම දෙවියන් “පිට තබන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක අපිට සහනයක් වෙන්නේ ඇයි?
එළිදරව් 21:1 ගැන පැහැදිලි කිරීමක් - ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’
මේ පදයෙන් ඇත්තටම අදහස් කරන දේ තේරුම්ගන්න බයිබලේ තියෙන ඉඟි මොනවාද?
එළිදරව් 21:4 ගැන පැහැදිලි කිරීමක් - ‘උන්වහන්සේ සියලු කදුළු පිසදමනසේක’
අනාගතයේදී ඉටු වෙන ලස්සන පොරොන්දුවක් ගැන මේ පදයේ විස්තර කරනවා.