Skip to content

‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

සැබෑ දෙවිට ඔබ පක්ෂව සිටින බව පැහැදිලිව ඔප්පු කරන්න (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 16වෙනි පරිච්ඡේදය මතයි.

දෙවියන්ට කරන නමස්කාරයේදී පිළිම සහ රූප පාවිච්චි කරන එක දෙවියන් අනුමත කරනවාද? උපන් දින සහ ආගමික උත්සව පවත්වන එක ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? බයිබලයේ ඒ දේවල් ගැන කියන දේ දැනගන්න.