Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු

දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි? (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 11වෙනි පරිච්ඡේදය මතයි.

දුක් වේදනාවලට වග කියන්න ඕනෙ කවුද කියලා බයිබලයෙන් දැනගන්න.