Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න (2වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 12වෙනි පරිච්ඡේදය මතයි.

පීඩා අද්දැක්කත් දෙවිගේ මිතුරන්ට දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක කරන්න පුළුවන් විදිහ ගැන බයිබලයේ සඳහන් වෙන දේ දැනගන්න.