Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු (අධ්‍යයනය කිරීමට අමතර තොරතුරු)

දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 12වෙනි පරිච්ඡේදය මතයි.

දෙවිගේ මිතුරන් වෙන්න මිනිසුන්ට පුළුවන්ද? ඒ ප්‍රශ්නෙට බයිබලේ දීලා තියෙන උත්තරය බලන්න.