බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු
සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද? (1වෙනි කොටස)
අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 1වෙනි පරිච්ඡේදය මතයි.
අපි අද්දකින දුක් කරදර ගැන දෙවියන්ට දැනෙන විදිහ දැනගන්න.