Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු

සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද? (2වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 1වෙනි පරිච්ඡේදය මතයි.

දෙවියන්ගේ නම දැනගන්න එකෙත් ඒක පාවිච්චි කරන එකෙත් තියෙන වටිනාකම හොයලා බලන්න.