Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු (අධ්‍යනය සඳහා තොරතුරු)

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 14වෙනි පරිච්ඡේදය මතයි.

සතුටින් පිරුණු පවුල් ජීවිතයකට රහස මොකක්ද? බයිබලයේ තියෙන මඟ පෙන්වීම් සැමියාටයි බිරිඳටයි ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?