Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු

බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 2වෙනි පරිච්ඡේදය මතයි.

බයිබලය දෙවිගෙන් ලැබුණු වටිනා තෑග්ගක් වෙන්නේ ඇයි කියලා දැනගන්න.