Skip to content

බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු (අධ්‍යයනය සඳහා තොරතුරු)

මගේ ජීවිතය දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න ඕනෙද? (2වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොතේ 18වෙනි පරිච්ඡේදය මතයි.

බව්තීස්ම වෙන්න කලින් කෙනෙක් ගන්න ඕනෙ වැදගත් පියවර මොකක්ද? ඒ ගැන බයිබලයේ කියන දේ දැනගන්න.