බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු
මැරුණ අය ගැන අපිට බලාපොරොත්තුවක් (2වෙනි කොටස)
අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 7වෙනි පරිච්ඡේදය මතයි.
නැවත නැඟිටීම විශ්වාස කරන්න තියෙන හොඳ හේතු සලකා බලන්න.