Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු

මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද? (3වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 3වෙනි පරිච්ඡේදය මතයි.

දෙවියන්, දේවරාජ්‍යය මගින් ලෝකේ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් ලබා දීලා මිනිස් වර්ගයා සම්බන්ධයෙන් තම අරමුණ ඉටු කරනවා.